මාරාන්තික නිපා වෛරසයේ ඇත්ත කතාව
ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ නිපා වෛරසය පැතිර යන බවට වාර්තා වීමත් සමඟ, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි ජනතාව දැනුවත් කිරීම සඳහා පසුගිය 28 වැනිදා ප්‍රකාශයක් නිකුත් කළේය. එහිදී ඔහු පවසා සිටියේ ඉන්දියාවේ…









