ඕස්ට්‍රේලියානු රජය වයස අවුරුදු 16 ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කරයි!
ලෝකයේ දැඩිම ඩිජිටල් ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිවලින් එකක් බලාත්මක කිරීමට ඕස්ට්‍රේලියාව සූදානම් වෙයි. එනම්, 2025 දෙසැම්බර් 10 වැනිදා සිට, ෆේස්බුක්, ටික්ටොක්, ස්නැප්චැට්, රෙඩිට්, එක්ස් ආදී වශයෙන් වූ ප්‍රධාන සමාජ මාධ්‍යවල අවුරුදු 16ට අඩු ළමයින් ගිණුම් පවත්වාගෙන…









