දෙඤ්ඤං කරිඤ්ඤං – සුනිල් කන්නන්ගර, කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති
පසුගිය දිනවල දැවෙන ප්‍රශ්නයක් වී තිබූ පැලවත්ත, සෙවනගල උක් ගොවීන්ගේ ප්‍රශ්නයට නම් ආණ්ඩුව විසඳුමක් දී ඇත. සෙවනගල හා පැලවත්ත ගොවීන්ගේ උක් අස්වනු මිලට ගැනීමත්, මිලදී ගත් උක් සඳහා මුදල් නොගෙවීමත් බරපතල ගැටලු බවට පත්වී ගොවීන්…









