2026 නව වසර ගැන ගුප්ත නොවන යථාර්ථවාදී අනාවැකි මෙන්න
ශ්‍රී ලංකාව මෙන්ම ලෝකය ද 2026 වසරට පා තබන්නේ විවිධාකාර බාධකවලට මුහුණ දුන් අත්දැකීම් ද සමගිනි. ශ්‍රී ලංකාව ‘දිට්වා කුණාටුව’ නිසා දැරිය නොහැකි පීඩාවක් විඳිමින් සිටී. ඉදිරියේදී ද ස්වාභාවික විපත් තව තවත් සිදුවෙතැයි පවසනු ඇසෙයි.…









