මෙවර නොබෙල් සාම ත්‍යාගයට එරෙහිව ජූලියන් අසාන්ජ් නඩු පවරයි
මේ වසරේ නොබෙල් සම්මාන අතරින් නොබෙල් සාම ත්‍යාගයට විශාල අවධානයක් යොමු විය. එයට ප්‍රධාන හේතුවක් වූයේ ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සම්මානය තමා සතු කර ගැනීමට විශාල උනන්දුවක් දැක්වීමයි. තමා විසින් සමතයකට පත් කරන ලද…









