සඳ මත සිදුවිය හැකි බිහිසුණු සිද්ධියකින් පෘථිවියේ අපටත් බලපෑම් ?
තව වසර කිහිපයකින් අපේ ආසන්නම අභ්‍යවකාශ අසල්වැසියා වන සඳ හෙවත් චන්ද්‍රයා මුහුණ දීමට ඉඩ ඇති බියජනක සිද්ධියක් ගැනත්, එයින් මහපොලොවේ ජීවත්වන අපටත් එල්ල විය හැකි තර්ජන ගැනත් මේ දිනවල විද්‍යා ක්ෂේත්‍රයේ කතාබහක් තිබේ. චන්ද්‍රයා මෙම…









