ඉඳුරුවේ ආචාරියා සිහි ගන්වන හම්බන්තොට වන අලි මෙහෙයුම
2025 නොවැම්බර් 2 වැනි දින සිට දින 21 ක් තිස්සේ, සිදුකරන්නට නියමිත වන අලින් නැවතත් වනාන්තරය තුළට පළවා හැරීම සඳහා වූ සංවිධානාත්මක මෙහෙයුමක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ බලධාරීන් 200ක පමණ සහභාගීත්වයෙන් දියත් කරන ලදී. මෙය, ගොවිබිම්, ජනාවාස…









