අතේ ගෙන යා හැකි මහත් විස්කම් පෑ හැකි අපේ චන්ද්‍රිකාව
ශ්‍රී ලංකාව සිය අභ්‍යවකාශ විද්‍යාත්මක ගමන් මගෙහි තවත් සුවිශේෂී ජයග්‍රහණයක් පසුගියදා සනිටුහන් කළේය. ඒ, මෙරට තුන්වන පර්යේෂණ චන්ද්‍රිකාව වන ‘BIRDS-X Dragonfly’ සැප්තැම්බර් 19 වන දින ප.ව. 2.20ට සාර්ථකව කක්ෂගත කිරීමත් සමගිනි. මොරටුව ආතර් සී. ක්ලාක්…









