රුසියාවෙන් සොයා ගත් නව පිළිකා එන්නත මානව සංහතියේ සුවිසල් ජයක් වේද?
පිළිකාව යනු අද වන විට මානව වර්ගයා මුහුණ දෙන අතිශය දරුණු රෝග අතුරින් එකකි. එය තනි රෝගයක් නොව, විකෘති වූ සෛල අසාමාන්‍ය ලෙස වර්ධනය වීම හා පැතිරීම මගින් ඇති වන රෝග සමූහයකි. සාමාන්‍යයෙන් ශරීරයේ සෛල…









