ආපදාකාරී නම් බෝ ගසක් වුව ද කපා දැමිය යුතුය – කාලගුණ විද්‍යාඥ කේ.ආර්. අභයසිංහ හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ
පසුගිය ජුනි මාසයේ අයහපත් කාලගුණ තත්ත්වයක් පැවති දිනක විශාල බෝ අත්තක් කඩාවැටීමක් හේතුවෙන් බලන්ගොඩ රජවක මහා විදුහලේ දාහත් වියැති සිසුවෙකු මියගිය අතර තවත් සිසු සිසුවියන් විස්සකට පමණ විවිධ ආපදාවලට මුහුණ දෙන්නට සිදු විය. තව ද…









