ගෙදරට අඳින ඇඳුම් පිටින් මඟුල් ගෙවල් වල යාම හෙවත් රටේ දේශපාලන භාවිතය ලොවට ඇඳා ගැනීම
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හිටපු හමුදා අණ දෙන නිලධාරීන් තිදෙනකුට සහ දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) සංවිධානයේ හිටපු අණ දෙන නිලධාරියෙකුට එක්සත් රාජධානිය විසින්…









