රාළහාමි නිලයේ සිට ඉහළ නැඟ පොලීසියේ ඉහළම පුටුව හිමි කර ගත් නව පොලිස් පති
පොදු ජන වහරට අනුව රාළහාමි නමින් හැඳින්වෙන කොස්තාපල්වරයෙකු ලෙස 1988 වසරේ මැයි මාසයේ දී ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්ව පොලිසියේ ඉහළම පුටුව දක්වා දිගු ගමනක් පැමිණි නව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ශ්‍රී ලංකාවේ 37 වන පොලිස්පති…









