අපේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිවලින් ඉවත් වුණා දැයි නිල වශයෙන් කියන්නැයි බලශක්ති අමාත්‍යාංශය අදානි ග්‍රීන් එනර්ජි සමාගමට කීවේ ඇයි?
ශ්‍රී ලංකාවේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘති වලින් ඉවත්වී ඇත්දැයි නිල වශයෙන් දැනුම් දෙන්නැයි ඉන්දියානු අදානි ග්‍රීන් එනර්ජි සමාගමට බලශක්ති අමාත්‍යාංශය දන්වා ඇතත් මේ වන තෙක් එම සමාගම ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව වාර්තා වේ.බලශක්ති…









