අපේ පුංචි කෝච්චිය වළ පල්ලට ගිය අතරේ අදටත් රජ ගමනක යන ඉන්දියාවේ පුංචි කෝච්චිය
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ කැලණි වැලි මාර්ගය පිළිබඳ නැවතත් කතාබහක් ඇති වී තිබේ. ඒ එය අවිස්සාවේල්ල නගරයේ සිට ඔබ්බට එය දීර්ඝ කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ පසුගිය දිනක නැවතත් රාජ්‍ය මට්ටමින් සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුවය. මේ වන විට…









