කෘත්‍රිම ආහාර රසකාරක සහ සුප් කැට වෙනුවට ස්වභාවික රසකාරයක් නිපදවන වන්නි හත්පත්තුවේ තිලිණි
අපේ රටින් සෙසු පිළිකා රෝගීන් තරමටම ළමා පිළිකා රෝගීන් ද දවසින් දවසම වැඩිවන අතර මීට ප්‍රබල හේතුවක් ලෙස වෛද්‍යවරුන් දක්වන්නේ දරුවන්ගේ ආහාර රටාවයි. ක්ෂණික ආහාර මේ අතරින් ප්‍රධාන ය. දරුවන් මව් කුසේ සිටිනා විටදී මව…









