වලේ වැටුණු රජයේ ලොක්කන් ගොඩ එන්නේ කොහොමද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
මාසයක පමණ කාලයක් සබරගමු මහ සමන් දේවාලය ආශ්‍රිතව ඇතිව තිබු කුණාටුව ඉකුත් 03 වන දා අභියාචනාධිකරණයේ නියෝගයකින් පහව ගියේ ය.මෙය දේශපාලන සුළි සුළඟකින් මතු වූ පරිපාලනමය කුණාටුවකි.විහාර දේවාලගම් පනතේ නියාමන බලධාරියා වන බෞද්ධ කටයුතු කොමසාරිස්…









