ජන පීඩනය නොතකා බොහෝ දෙනා පොසොන් එකට අනුරපුරේ යන්නේ ඇයි? – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
තවත් පොසොන් පොහොයක් එළැඹෙමින් තිබේ. පොසොන් යන නම ඇසුණු සැනින් එක් වරම අපගේ සිහියට නැඟෙන ස්ථාන දෙකක් තිබේ. ඒ අනුරාධපුරය හා මිහින්තලාවයි. එනිසාම සෑම පොසොන් පුන් පොහොයක් මුල් කොටම අනුරාධපුර හා මිහින්තලයට වන්දනාවේ යන සැදැහැවතුන්…









