බෝග වගාවට හානි කරන වන සතුන් ගැන වැරදි තීරණ ගෙන ජනතාවට විහිළු සපයනු එපා!
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සහ කෘෂිකාර්මික කලාපයන්හි මිනිසුන් සහ වන සතුන් අතර දිනෙන් දින උග්‍රවන අර්බුදය මේ වන විට උච්චතම අවස්ථාවකට එළඹ තිබේ. රිළවුන්, වඳුරන්, මොණරුන්,ඉත්තෑවන්, වල් ඌරන් සහ දඬුලේනුන් වැනි සත්ත්ව විශේෂ මානව ජනාවාස කරා…









