යුක්රේන යුද්ධය අවසන් කිරීමට අලුත් සාකච්ඡා ක්‍රියාදාමයක්
රුසියා – යුක්රේන යුද්ධය දැන් වසර ගණනක් තිස්සේම ලෝකයේ විශාල අවධානයක් දිනාගෙන ඇති යුද්ධයක් වන අතර පසුගිය කාලයේ එය ශ්‍රී ලංකාව තුළ ද විශේෂයෙන් කතාබහට ලක් වූවක් විය. එයට ප්‍රධාන වශයෙන්ම හේතු වූයේ රුසියානු සහ…









