ජනතා විරෝධය හමුවේ දකුණු කොරියානු ජනාධිපතිට ගෙදර යන්න වෙයි ද?
මේ වනවිට දකුණු කොරියානු දේශපාලන ක්‍ෂේත්‍රය සුළි කුණාටුවකට හසු වී ඇති ආකාරයක් දැකිය හැකි වේ. මෙම සටහන ලියන අවස්ථාව වනවිට රට තුළ වූයේ දැඩි ව්‍යාකූල සහ කැළඹුණු තත්වයකි. මෙම තත්ත්වය ඇති වූයේ එරට ජනාධිපතිවරයා වන…









