මෝටර් රියකට යට වී අසරණ සුනඛයකු මිය යාම මුල් කොට ඉන්දීය සමාජය කැළඹෙයි
මිනිසකු පවා වාහනයකට යට වී මරණයට පත් වූ විටෙක එය එතරම් සැලකිල්ලට නොගන්නා සමාජයක සුනඛයකු වාහනයට යට වී මරණයට පත් වීම සමාජයේ බහුතරයකුගේ කතාබහට ලක් වේ නම් එතැන කුමක් හෝ විශේෂත්වයක් තිබිය යුතුය. එවැනි සිදුවීමක්…









