අපේ සමහරු පදිංචියට යන්න දඟලන සමහර රටවල් ඒවායේ වැසියන්ටත් එපා වෙලා?
ඕස්ට්‍රේලියාව, කැනඩාව, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය වැනි ලෝකයේ ඉතා දියුණු, සියලු සැප පහසුකම්වලින් සපිරි, උසස් ජීවන තත්වයක් හිමි රටවල්වල ජීවත්වන සැලකිය යුතු පිරිසක් එම රටවල් අතහැර වෙනත් රටවල් කරා සංක්‍රමණය වීමේ ප්‍රවණතාවක් මෑතක සිට…









