ජනපති කාර්ය මණ්ඩල වාහන ජනතාවගේ කණෙන් රිංගවීමට ඉඩ දෙමු ද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
“ගෝල්ෆේස් වාහන කේස්”එක ගැන පැහැදිලි නිවේදනයක් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ද නිකුත් කර තිබේ.විවිධ පුද්ගලයන් වගකීම් විරහිතව මාධ්‍යයට ප්‍රකාශ දෙමින් තම තමන්ගේ හිතේ ඇති දේ හිතුමතේ ප්‍රකාශ කරමින් මේ වාහන කේස් එක ව්‍යාකූල කරද්දී පැහැදිලි…









