ඩෙංගු මෙන්ම මෙකල බහුල චිකුන්ගුන්යා ගැනයි මේ – කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
මේ දිනවල බහුලව අසන්නට ලැබෙන රෝග අතර චිකුන්ගුන්යා ද විශේෂ ය. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මෙය සුලබ ව පැතිරෙමින් පවතී. ඕනෑම පුද්ගලයකුට, ඕනෑම මොහොතක වැළඳිය හැකි රෝගයක් නිසා චිකුන්ගුන්යා පිළිබඳව කලින් දැනගෙන සිටීම වඩාත් නුවණට…









