මොනවද මේ ස්ටෙන්ට් දානවා කියන්නේ? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
අපේ හෘදය වස්තුවේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂණ ද්‍රව්‍ය කිරීටක ධමනීන් ඔස්සේ පරිවහනය වෙනවා. යම් ලෙසකින් කිරිටක ධමනියක් අවහිර වූණොත් හෘදය වස්තුවට අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂණ ද්‍රව්‍ය පරිවහණය නිසි පරිදි සිදුවන්නේ නැහැ. එවැනි අවස්ථාවකදී අපට…