මව් බිම අතහැර සිරි ලකට පැමිණ “සනාතන සුවය”දකින ඇමරිකානුවා
අරුමැසි පුවත්

මව් බිම අතහැර සිරි ලකට පැමිණ “සනාතන සුවය”දකින ඇමරිකානුවා

අපේ රටට, බුදු දහමට අප ආදරය කරනවාටත් වඩා ඇතැම් පිටරැටියෝ ඊට ආදරය කරති. එවැනි විදේශිකයෙකු හමුවීමට පසුගිය දිනෙක මට අවකාශ ලැබිණි. ඔහු ඇමරිකන් ජාතිකයෙකි. නමින් මයිකල් ෆ්‍රොන්සැක් ( Michele Fronczak) ය. අපේ රටට,බුදු දහමට ආදරය…

ආලෝකය හඳුන්වන්න අන්ධකාරය නැතුව බැහැ. ආලෝකය හොයන්නත් අන්ධකාරය නැතුව බැහැ. BLACK
අරුමැසි පුවත්

ආලෝකය හඳුන්වන්න අන්ධකාරය නැතුව බැහැ. ආලෝකය හොයන්නත් අන්ධකාරය නැතුව බැහැ. BLACK

මේ සටහන කියවන්න කලින් එක පුංචි ඉල්ලීමක් තියෙනවා. තත්පර 30 ඇස් පියාගන්න. කරුණාකරලා ඔබේ ඇස් තත්පර 30 පියාගන්න……… ඔබට කිසිවක්ම නොපෙනුන ඒ තත්පර 30 තමයි චිත්‍රපටය. BLACK……. BLACK ……………………………………………………. කළු… කළුම කළු…………………එහෙම නැත්නම් අන්ධකාරය ………………………………….…

තිරුපති දෙවියන්ටත් උඩින් ගිය ගංවතුර
අරුමැසි පුවත්

තිරුපති දෙවියන්ටත් උඩින් ගිය ගංවතුර

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් හි පිහිටා ඇති තිරුපති දෙවොල අප කාටත් නුහුරු නුපුරුදු තැනක් නොවේ. ඒ අප රටේ සාමාන්‍ය ජනතාව නිතර යන එන තැනක් නිසා නොව අපේ දේශපාලඥයන් තමාට බලය ලබාදෙන්නැයි කන්නලව් කරන්නට, වැඳපුදාගන්නට යන තැනක්…

සැබෑ පත්තර කාරයාට වැදුණු කැළෑ පත්තරේ
අරුමැසි පුවත්

සැබෑ පත්තර කාරයාට වැදුණු කැළෑ පත්තරේ

සජීව විජේවීර යනු වත්මන් මාධ්‍යවේදීන් අතුරින් විශේෂයෙන් කැපී පෙනෙන චරිතයකි.මිනිසුන්,සතා සීපාවා,ගහ කොළ ඇතුළු සොබා දහමේ උරුමයන් සම්බන්ධයෙන් අතිශය සංවේදී ද්‍රෂ්ඨියකින් යුතුව මාධ්‍ය කලාව හසුරුවන සජීව ලොව කිසිදු ආගමක දහමකට අයත් නොවූ පසු කාලීන විච්වූරණයක් වන…

ලිංගික භාවනා කියා දේකුත් තියනවා
අරුමැසි පුවත්

ලිංගික භාවනා කියා දේකුත් තියනවා

බුදු දහමේ ඉගැන්වෙන භාවනාවේ අවසන් අරමුණ වන්නේ නිර්වාණයයි. කෙසේ නමුත් කාලයත් සමග මේ භාවනාව විවිධාංගීකරණයකට ලක් ව තිබේ. එහිදී නිර්වාණය වැනි ලෝකොත්තර අරමුණු නොව අනේක විධ ලෞකික අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ද භාවනාව බොහෝ අය…

ලවර්ස් ලීප් ඇල්ලේ ගුප්ත පෙම් යුවල ආයිත් “වැඩ පටන් අරන්!”
අරුමැසි පුවත්

ලවර්ස් ලීප් ඇල්ලේ ගුප්ත පෙම් යුවල ආයිත් “වැඩ පටන් අරන්!”

හොල්මන් අවතාර සම්බන්ධයෙන් මිනිසුන් තුළ ස්වාභාවික භීතියක් තිබේ.එහෙත් ඒ අතර හොල්මන් අවතාර ලුහුබැඳීමේ විනෝදාංශයක් ද මිනිසුන් තුළ තිබේ.එනිසාම භූත දඩයම් සංචාර( Ghost hunting tours ) නමින් හඳුන්වන නව සංචාරක ක්ෂේත්‍රයක් ද ලෝකය පුරා ප්‍රවර්ධනය වෙමින්…

ජනතාව වෙනුවෙන් රජුන්ගෙන් මැරුම් කා දේවත්වයට පත් කටුගම්පොල රාල
අරුමැසි පුවත්

ජනතාව වෙනුවෙන් රජුන්ගෙන් මැරුම් කා දේවත්වයට පත් කටුගම්පොල රාල

ජනතාවගේ යහපත වෙනුවෙන් පවතින පාලනයට එරෙහිව කටයුතු කරන්නෝ ජනතා වීරයන් බවට පත් වෙති.එහෙත් එවැන්නන්ගෙන් සමහරෙකු පසු කාලීනව දේවත්වයට පත් වන අවස්ථා ද තිබේ.ගම්පොළ රාජධානියේ ආරම්භක රජු ලෙස සැලකෙන සිව් වන බුවනෙකබාහු රජ සමයේ (ක්‍රි.ව. 1341-1351)…

තොටගමු රජමහා විහාරයට රිංගා ගත් අනංගයා
අරුමැසි පුවත්

තොටගමු රජමහා විහාරයට රිංගා ගත් අනංගයා

‘අනංගයා’ යන නම අප සමාජයේ ව්‍යවහාර වනුයේ අවභාවිතාවක් ලෙසිනි.කාන්තාවන් කෙරෙහි අනිසි බලපෑම් කරන්නවුන් අනංගයන් ලෙස හඳුන්වමින් පළ වන පුවත් පත් වාර්තා ද අදටත් දැකිය හැක. ප්‍රේමයට, කාමයට, ශෘංගාරයට අධිපති දෙවියා වශයෙන් හින්දු ආගමේ සැලකෙන අනංගයා…

රාවණා රජ්ජුරුවොත් චීන අඩි කාරයෙක්ද? –  චීන අඩි සටන් කලා ශිල්පී සුබසිංහ ගමගේ ගුණදාස
අරුමැසි පුවත්

රාවණා රජ්ජුරුවොත් චීන අඩි කාරයෙක්ද? –  චීන අඩි සටන් කලා ශිල්පී සුබසිංහ ගමගේ ගුණදාස

“අපේ රටේ අංගම්පොර කියලා පරණ සටන් ක්‍රමයක් තිබුණට අපි දන්න කාලේ ඒක නමක් විතරයි. ඒ හැරුණම ඒක දන්න කවුරුවත් හිටියේ නැහැ. සුද්දන් ගේ කාලෙ මේ රටේ මිනිස්සුන්ට සටන් පුහුණු වෙන්න ඉඩ දුන්නේ නැති හින්දා ඒවා…

උඩුගම්පොළ රජතුමා ගේ මඟුල් කඩුව සඟවා ගත් ‘ඩිංගිරි කඩුව’
අරුමැසි පුවත්

උඩුගම්පොළ රජතුමා ගේ මඟුල් කඩුව සඟවා ගත් ‘ඩිංගිරි කඩුව’

විවිධ යුගවල අප රට පාලනය කළ රජ දරුවන් විසින් පරිහරණය කළ බව පැවසෙන රාජකීය අසිපත් හෙවත් මඟුල් කඩු තවමත් විවිධ ස්ථානවල නිදන් වස්තූන් වශයෙන් හෝ ඇති බවට මුල් බැසගත් විශ්වාස අප ජන සමාජය තුළ තිබේ.…

error: Content is protected !!