ජීවිත තර්ජන නිසා සල්මාන් ඛාන්ට අලුත් වෙඩි නොවදින රථයක්
සිනමා කටයුතුවලට අමතරව බොලිවුඩ් නළු සල්මාන් ඛාන් තවත් කාරණයක් නිසා මේ දිනවල නිතර මාධ්‍ය තුළ පුවත් මවයි. එනම් ඔහුට නිරන්තරයෙන් එල්ල වන මරණ තර්ජන හේතුවෙනි. පසුගිය කාලයේ දිගටම වාගේ සල්මාන්ට මෙවැනි තර්ජන එල්ල වනු දැකිය…