පණ පිටින් හිඳින කෙනෙකු වෙනුවෙන් වුණත් අවමඟුලක් පවත්වන්න පුළුවන්
අරුමැසි පුවත්

පණ පිටින් හිඳින කෙනෙකු වෙනුවෙන් වුණත් අවමඟුලක් පවත්වන්න පුළුවන්

ජීවත්ව සිටියදීම තමාගේ අවමංගල්‍යයට සහභාගී වූ සිදුවීම් අපට ඉඳ හිට අසන්නට ලැබේ. කොටි ත්‍රස්තවාදීන් සමග සටන් පැවති සමයේ ඇතැම් හමුදා භටයන් මිය ගිය බවට වැරදි තොරතුරු ලැබී වැරදි මළ සිරුරක් සහිත මුද්‍රා තබන ලද මිනී…

ඔබ රූපවාහිනියෙන් රස විඳින රියලිටි ෂෝ ගැන තව ටිකක් දැන ගන්න කැමතිද ?
අරුමැසි පුවත්

ඔබ රූපවාහිනියෙන් රස විඳින රියලිටි ෂෝ ගැන තව ටිකක් දැන ගන්න කැමතිද ?

ටෙලිනාට්‍ය, ප්‍රවෘත්ති, වාර්තා වැඩසටහන්, චිත්‍රපට වැනි සාම්ප්‍රදායික වැඩසටහන් නරඹන්නට සතුටක් නොමැති බොහෝ ප්‍රේක්ෂකයන් අතර ඉතා ශීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව ඇති රූපවාහිනි වැඩසටහන විශේෂයක් බවට පත්ව ඇත්තේ ‘රියැලිටි වැඩසටහන්’ හෙවත් ‘රියැලිටි ෂෝ’ (Reality Shows) ය. අපේ රටේ…

වඳවී ගොස් ඇතැයි සැලකූ ශාක විශේෂයක් පාලින්දනුවරින් සොයාගැනීමට පර්යේෂණ කණ්ඩායමක් සමත්වෙයි
අරුමැසි පුවත්

වඳවී ගොස් ඇතැයි සැලකූ ශාක විශේෂයක් පාලින්දනුවරින් සොයාගැනීමට පර්යේෂණ කණ්ඩායමක් සමත්වෙයි

ශ්‍රී ලංකාවට ආවේණික වඳ වී ගොස් ඇතැයි සැලකූ කෙතල (Lagenandra) ශාක විශේෂයක් බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයෙහි පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ මෝල්කාව ප්‍රදේශය තුලින් සොයා ගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත්වී තිබේ. වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයකු සහ…

මුතුරාජවෙල ජල රකුසාට වරින් වර බිලි වන ‘අඩි හතරේ යෝදයා’ තැනූ ජයසූරිය වේල්ල
අරුමැසි පුවත්

මුතුරාජවෙල ජල රකුසාට වරින් වර බිලි වන ‘අඩි හතරේ යෝදයා’ තැනූ ජයසූරිය වේල්ල

ජයසූරිය වේල්ල යන නම අප සමාජයේ බොහෝ දෙනකුට එතරම් හුරු පුරුදු නොවන්නට පුළුවන. එහෙත්,එනමින් යුතු වේල්ලක් කෙසේ වෙතත් කිලෝමීටර් දෙකක පමණ දුරකින් යුතු මාවතක් තිබේ. කොළඹ මීගමුව ප්‍රධාන පාරේ කඳාන නගර මධ්‍යයේ ඇති ශාන්ත සෙබස්තියන්…

අඩි දහස් ගණනක් ගැඹුරු ගුහාවක සිර වී සිටි ගවේෂකයකු බේරා ගැනීමට කළ ත්‍රාසජනක මෙහෙයුමක්
අරුමැසි පුවත්

අඩි දහස් ගණනක් ගැඹුරු ගුහාවක සිර වී සිටි ගවේෂකයකු බේරා ගැනීමට කළ ත්‍රාසජනක මෙහෙයුමක්

අඩි 4,000 ක් පමණ පොලොව යටට විහිදුණු ගැඹුරු ගුහාවක දින ගණනක් තිස්සේ රෝගාතුරව සිර වී සිටි ගවේෂකයකු බේරා ගැනීම සඳහා කළ ත්‍රාසජනක මෙහෙයුමක් ගැන තුර්කියෙන් වාර්තා වෙයි. මාක් ඩිකී නැමැති මෙම ගවේෂකයා සිර වී සිටියේ…

80 හැවිරිදි ඇමරිකානු ජනාධිපතිවරයාගේ දින චරියාවෙන් බිඳක්
අරුමැසි පුවත්

80 හැවිරිදි ඇමරිකානු ජනාධිපතිවරයාගේ දින චරියාවෙන් බිඳක්

ජෝ බයිඩ්න් ඇමරිකාවේ ජනාධිපති පදවියට පත් වියපත්ම පුද්ගලයා ලෙස වාර්තාවක් පිහිටුවා ඇති බව රහසක් නොවේ. මේ වනවිට ඔහුගේ වයස අවුරුදු 80 කි. එසේ තිබියදීත් ඔහු ලබන වසරේ පැවැත්වීමට නියමිත මීළඟ ජනාධිපතිවරණයට ද ඉදිරිපත් වීමට බලාපොරොත්තු…

ලෝකයේ අනික් රටවල් සමඟ සසඳන විට අපේ රටේ බස් ගාස්තු අඩුද?වැඩිද?
අරුමැසි පුවත්

ලෝකයේ අනික් රටවල් සමඟ සසඳන විට අපේ රටේ බස් ගාස්තු අඩුද?වැඩිද?

රටක් සහ ජාතියක් හැටියට දවසින් දවස කතා කරන්නට අලුත් මාතෘකා ලබන්නට තරම් වාසනාවන්ත ය. තවත් සතියක් පමණ කතා කරන්නට හැකි මාතෘකාවක් සැප්තැම්බර් 2 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට අපට ලැබී තිබේ. ඒ බස් ගාස්තු සංශෝධනය ය.…

වකුගඩු අක්‍රිය වන රෝගීන්ට ඉදිරියේ දී ඌරන්ගේ වකුගඩු ?
අරුමැසි පුවත්

වකුගඩු අක්‍රිය වන රෝගීන්ට ඉදිරියේ දී ඌරන්ගේ වකුගඩු ?

වකුගඩු ආබාධ යනු මේ කාලයේ ඉතා සුළභ රෝග තත්ත්වයකි. මෙම රෝගීන් බහුලව මුහුණ දෙන අවාසනාවන්ත තත්ත්වයක් වනුයේ ඔවුන්ට බද්ධ කිරීම සඳහා වකුගඩු සොයා ගැනීමේ අපහසුතාවයි. මෙවැනි අවයවවල පවතින හිඟය නිසා වසරකට රෝගීහු විශාල සංඛ්‍යාවක් මරණයට…

ඉන්දුනීසියාවේ රූ රැජින තරගයක දී ලිංගික හිරිහැර කරලා
අරුමැසි පුවත්

ඉන්දුනීසියාවේ රූ රැජින තරගයක දී ලිංගික හිරිහැර කරලා

ඉන්දුනීසියාවේ පසුගිය දා පැවැති ඉහළම පෙලේ රූ රැජින තරගයකට සහභාගි වූ තරගකාරියන් පිරිසකට මෙම තරගය අතරතුර ලිංගික හිරිහැර සිදුවීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙම තරගකාරියන් මේ සම්බන්ධයෙන් පොලිසියට ද පැමිණිලි කර තිබේ. මේ…

එකම යානයකින් අභ්‍යවකාශයට යන පළමු මව සහ දියණිය
අරුමැසි පුවත්

එකම යානයකින් අභ්‍යවකාශයට යන පළමු මව සහ දියණිය

අභ්‍යවකාශ චාරිකා ඉතිහාසයේ වාර්තාවක් පිහිටුවීමට සූදානම් වන මවක සහ දියණියක පිලිබඳ කතාවක් මේ දිනවල මාධ්‍ය ඔස්සේ වාර්තා වේ. ඔවුන් මෙම වාර්තාව පිහිටුවීමට යන්නේ එකම යානයකින් අභ්‍යවකාශයට ගිය පළමු මව සහ දියණිය ලෙසිනි. ඔවුන්ගේ නම් පිලිවෙලින්…

error: Content is protected !!