චීනය සඳ මත තවත් වික්‍රමයකට සැරසෙයි
මේ වනවිට අභ්‍යවකාශ ගවේෂණ ක්ෂේත්රයේ වේගවත් සහ සාර්ථක ගමනක් යමින් සිටින චීනය තවත් ඓතිහාසික වික්‍රමයක් කිරීමට සූදානම් වෙයි. එනම් සඳෙහි කිසි දිනෙක පෘථිවියට නොපෙනෙන එහි ‘අඳුරු අර්ධය’ නමින් හැඳින්වෙන කලාපයෙන් ගල් සහ පස් සාම්පල පෘථිවියට…