ඉපැරණි මහ බලගතු යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් පුස්කොළ පොත් සොයා කටුගේ පුස්තකාලයේ සැරිසැරුවෙමි
පැරණි යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් මගින් අපට කිරීමට තබා සිතීමටවත් නොහැකි හාස්කම්, කළ හැකි බවට මතයක් තවමත් අප සමාජයේ තිබේ. අට වැදෑරුම් වන මේ හාස්කම් ‘අෂ්ඨ කර්ම’ යනුවෙන් හැඳින්වෙයි. රජුන්ගේ සිට සාමාන්‍ය ජනතාවගේ සිත් වසඟ කළ…