හාස්කම් බලයෙන් ලේ වගුරවා දෙහි කැපිය හැකිද?
‘දෙහි කැපීම’ ශ්‍රී ලංකාවේ ජීවත්වන අපිට අතිශය හුරු පුරුදු වදනකි. නමුත් මේ කියන්නට යන්නේ දෙහිකැපීමේ අලුත්ම විලාසිතාවක් ගැන ය. ඒ ගැන මා සමඟ පැවසුවේ අගනුවර රාජ්‍ය ආයතනයක සේවයේ නියුතු දෙදරු මවක් වන දීපිකා සමන්ති මහත්මියයි.…









