දරුවන්ගේ බත් කැවීමේ මඟුලට ඉඳුල් කටගෑම ලෙස නිගරු කරන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ
වර්තමාන සමාජය නවීන සිතුම් පැතුම් වලින් පොහොසත් යැයි බොහෝ දෙනකු සිතති.එහෙත් එය පූර්ණ සත්‍යයක් නොවේ.අපේ සමාජයේ බොහෝ දෙනෙක් තාමත් අන්ධානුකරණයෙන් ගතානුගතික බවේ එල්බ ගෙන සිටිති.මේ ඒ සඳහා වන කෙටි නිදසුනකි. සුබ නැකැත් සාදවා ගැනීමට ජ්‍යොතීර්වේදීන්…