මිනිස් මොළයෙන් බිහි වූ කෘත්‍රිම බුද්ධියට මුලු ලොවම ගොදුරු වේද?
ඔබ ‘නයිට් රයිඩර්’ රසික පරපුරේ කෙනෙක් නම් ඔබට ඒ කතා මාලාව හොඳින් මතකයේ තිබෙනවා විය හැකිය. අලුත් පරම්පරාවන් වුව මේ පිළිබඳ අසා නැතිවා විය නොහැකිය. ඒ කතාවෙන් කියවෙන්නේ අපරාධ සොයා යන රහස් පරීක්ෂකයකු සහ ඔහුට…









