අපේ මීළඟ ජනපති එළාර මාදිලියේ කෙනෙක් වුණොත් කොහොමද?
ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කොට බලයට පත් වන්නා කවරකු වුවද ඔහු මෙරට නව වන විධායක ජනාධිපති ධූරයට පත් වනු ඇත. එමෙන්ම 1978 වසරේ සම්මත වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හඳුන්වා දෙන ලද මෙම විධායක ජනාධිපතිධූරය තරම්…