කදිරදේවාපේක්ෂා දෙවි පිහිට යථාර්ථයක් බවට පත් කිරීමක්ද?
මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගයෙන් පීඩා විඳින දරුවන් උදෙසා මහල් හතරකින් යුක්ත ගොඩනැගිල්ලක් ඉදි කෙරෙමින් පවතී. මේ සඳහා මූල්‍ය අනුග්‍රහය දක්වන්නේ රජය හෝ විදෙස් සංවිධානයක් හෝ රාජ්‍ය නොවන සංවිධානයක් හෝ නොව කතරගම මහා දේවාලය මගින්…