එංගලන්තයේ රාජකීය අභාවයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ වසරක ශෝක කාලයක්
මහා බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහ රැජිනගේ අභාවය මුල් කොට ශ්‍රී ලංකාව තුළ ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව පසුගිය දිනවල සමාජ කතිකාවක් ඇති විය. ඇතැමුන් එය අර්ථ ගන්වා තිබුණේ එය ශ්‍රී ලාංකේය ජාතික අභිමානයට,වසර දෙදහස්…









