අපේ සංස්කෘතියේ “සුද්ද සිංහලත්” තියෙනවා; අපේ සංස්කෘතියට එරෙහි නොවන බව කියන ජනපති අපේක්ෂකයකුට පිළිතුරක් – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
තමන් බලයට පත් වූ පසු අප රටේ සංස්කෘතියට එරෙහි කිසිදු පියවරක් නොගන්නා බව ජනාධිපතිවරණ අපේක්ෂකයකු පසුගිය දා කිහිප අවස්ථාවක දීම පවසා තිබිණ.වර්තමාන පක්ෂ දේශපාලනය සමඟ කිසිදු ක්‍රියාකාරී සැබැඳියාවක් නොමැති වුවද ඔහු ගේ එම ප්‍රකාශය මුල්…