දිවිය තුළ මහ හඬක් නංවා නිහඬව අවසන් ගමන් ගිය යුග පුරුෂයා
ශ්‍රී ලාංකේය පුවත්පත් කලාවට විධිමත් ගවේෂණාත්මක පුවත්පත් කලාව එක් කළ අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (20) පස්වරු 5.00ට ගාල්ල, දඩල්ල පොදු සුසාන භූමි ආදාහනාගාරයේ දී සිදු කෙරිණ.ඒ සමඟ අප…









