අවුරුදු හැත්තෑ හයක් රට කෑවා කියන්නේ මෝල් ගහෙන් වෙඩි කෑවා වගේ ද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
මගේ වැඩිහිටි මිත්‍රයෙකුගෙන් පසුගියදා ලැබුණු සුභ පැතුමකින් කියවුණේ අවුරුදු හැත්තෑ හයක් තිස්සේ අපෙන් උදුරාගත් සියල්ල ආපසු ලබා ගන්නා දිනය මේ මාසයේ එළඹෙන බවකි. ඒ සඳහා ජනාධිපතිවරණයේ එක් පක්ෂයකට ඡන්දය දෙන ලෙසටත් ඔහු ඉල්ලා තිබිණ.මේ සුභ…









