අගහිඟකම් පිරි පවුලක ඉපිද ජීවිතය ජයගත් බ්‍රිතාන්‍යයේ නව අගමැති ස්ටාමර්
එක්සත් රාජධානියේ මහා මැතිවරණය පසුගිය 4 වැනි දින පැවැත්වුණු අතර වසර 14 ක කාලයක් එරට බලය හෙබ වූ කන්සර්වේටිව් පක්‍ෂය පරාජයට පත් කරමින් වාමාංශික නැඹුරුවක් සහිත කම්කරු පක්‍ෂය විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කරගත්තේය. ඒ අනුව, පසුගිය…









