සමාජ ජාල වල කැළඹීමක් ඇති කළ බ්‍රිතාන්‍ය අගමැති වරයාගේ නැන්දම්මාගේ “හැන්දේ”කතාව
කීර්තිමත් ඉන්දීය කතුවරියක්, මානව හිතවාදිනියක්, ඉන්දීය මෘදුකාංග ක්ෂේත්‍රයේ පතාක යෝධයකු වන නාරායන් මූර්තිගේ ප්‍රිය බිරිඳ, පද්මභූෂන් සම්මාන ලාභිනියක මෙන්ම වර්තමාන එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය රිෂි සුනක්ගේ නැන්දණිය ද වන සුධා මූර්ති මෑතක දී ආහාර විචාරකයකු වන…









