පළිඟු බෝලයෙන් ලොව හෙල්ලූ අනාවැකි කාරිය ජේන් ඩික්සන්
ලෝක ඉතිහාසය දෙස බැලූ විට අපට බොහෝ අනාවැකිකරුවන් හමු වේ. ඔවුන් ලෝකයේ ප්‍රසිද්ධව සිටින්නේ පළිඟු බෝලයක් දෙස බලා ඉදිරියේ දී සිදුවන දෑ ඉතා නිවැරදිව පැවසීමට හැකියාව ඇති පුද්ගලයන් ලෙසිනි. 1904 ජනවාරි 5 වැනිදාවක උපන් ජේන්…
