ලෝකයේ පළමු වතාවට රොබෝලා දුවපු මැරතන් තරගයක්
රොබෝ තාක්ෂණය සහ ඊට අදාළ කර්මාන්ත මේ කාලයේ ඉතා වේගයෙන් ඉදිරියට යන ක්ෂේත්‍ර බව රහසක් නොවෙයි. මෙම ක්ෂේත්‍ර තුළ විශ්මයජනක ජයග්‍රහණ අත්පත් කරගනිමින් සිටින ආකාරය දැක ගන්නට ලැබෙනවා. තත්වය එසේ තිබියදී පසුගිය දිනවල රොබෝවරුන් සහභාගි…









