ගර්භාෂයක් නැතිව උපන් ග්‍රේස් දරුවකු බිහි කළ සැටි
ගර්භාෂය නැතිව උපදින කාන්තාවන් සිටින බව සමහර විට ඔබ නොදන්නවා ඇති. දුර්ළභ තත්වයක් වන මෙය හැඳින්වෙන්නේ මෙයර්- රොකිටන්ස්කි- කූස්ටර්- හෞසර් සින්ඩ්‍රෝමය යනුවෙනු යි. ලෝකයේ කාන්තාවන් 5,000 කගෙන් එක් අයෙකුට මෙම තත්වය තිබිය හැකි බවයි සඳහන්…









