බල්ලෙක් වත් ගණන් නොගන්නා හත් කෝරල ගැමියන් ගේ දුම්රිය ගමන් ඉටු දෙවියා
අප රටේ ධාවනය වන ඇතැම් ශීඝ්‍රගාමී දුම්රියන් උඩරට මැණිකේ, රුහුණු කුමාරි, යාල් දේවි, මුතු කුමාරි, රජරට රැජින ආදී වශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින්ම නාමකරණයට ලක් කොට තිබේ. ඊට අමතරව එසේ නම් නොමැති දුම්රිය “ඉන්ටසිටිය””ඔඩෙසිය” ෆවුසිය” “කැන්ඩිය”ආදී…









