දෙව්දත් බුදුන්ට ගල් පෙරලන කොට දෙවිවරු හිටියේ කොහේද?
බුදු දහම යනු චිත්ත දමනය මුල් කොට ගත් සාදාචාර මාර්ගයක් පිළිබඳ ශාස්තෘ දේශනාවකි. එහි න්‍යෂ්ටිය ලෙස සැලකෙනුයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය, පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍යය ආදී ගැඹුරු ධර්ම කොටස් ය. එහෙත්, ඒ කිසිදු ධර්ම කොටසක් තුළ…



