ඉන්දිරා ගාන්ධි ගැන තැනූ ආන්දෝලනාත්මක චිත්‍රපටය ළඟදීම
ඉන්දියාවේ හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධි ලොව සුපතල නායිකාවක බව රහසක් නොවේ. එමෙන්ම ඇය බොහෝ ආන්දෝලනයන්ට ද ලක් වූ නායිකාවකි. 1984 වසරේ ඇය වෙඩි තබා ඝාතනය කෙරුණු අතර ඝාතකයන් වූයේ ඇයගේම ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනෙකි. ඉන්දිරා ගාන්ධි…









