විටමින් අපට අත්‍යවශ්‍ය වන්නේ කොහොමද ? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
විටමින් කියන්නේ මොනවද? Vitamin = Vita + amine Vita කියන්නේ ලතින් භාෂාවෙන් “ජීවිතය” හෙවත් life කියන අර්ථය යි. Amine කියන්නේ රසායනික සංයෝගයක වර්ගයක් (amine group). ඒ නිසා මුල්කාලේ “Vitamin” කියන නාමය දැමීමේ අර්ථය වූයේ “ජීවිතයට…









