කලින් හඳුනාගත් තරමට වකුගඩු රෝග සුවපත් කිරීම පහසුයි – වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය චූලා හේරත්
වකුගඩු අපේ ශරීරයේ තිබෙන ඉතා වැදගත් වූ ඉන්ද්‍රියයන් අතරින් ප්‍රධාන එකක්. මේ අවයවයෙහි තරම පිළිබඳව සැලකුවහොත් එය මිට මෙලවූ අත් දෙකකට වඩා ලොකු නෑ. නමුත් මෙයින් කෙරෙන කාර්යය කෙසේවත් සුළුපටු නොවෙයි. අපගේ උදර කුහරය තුළ…









