බළල් ලෝකය මිනිස් ලොවට යා කළ අසහාය සිතුවම් ශිල්පී: ලුවී වේන්
ලොව පුරා සුරතල් සතුන් ඇති කරන්නවුන් අතරේ වැඩිම පිරිසක් ඇති කරන සත්ව වර්ග දෙක වනුයේ සුනඛයන් හා බළලුන්ය. නමුත් අතීතයේ බොහෝ දෙනෙකු තුළ බළලුන් සම්බන්ධයෙන් ප්‍රියතාවක් නොතිබූ යුගයක, ඔවුන් කෙරෙහි ආකර්ෂණයක් ඇති කිරීමට සමත් වූ…









